අද සිට දිවයින වටා මුහුද රළු වෙයි

weather today at my location

අද උදෑසන 09 සිට අනිද්දා උදෑසන 09 දක්වා කාලය තුළ දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම කාල සීමාවේදී සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 ක් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

අදාළ කාල සීමාවේදී ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක බැවින් ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දී තිබේ.

Related posts

Leave a Comment