ආණමඩුව ආඬිගම පුනුපිටියට සංචරණ සීමා

isolated areas in colombo

ආණමඩුව ආඬිගම පුනුපිටිය ගම්මානයට දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇත.

එම ප‍්‍රදේශයේ පදිංචි කටුනායක ගුවන් තොටුපලේ සේවය කරන විසි තුන් හැවිරිදි තරුණයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම තහවුරු වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

Related posts

Leave a Comment