ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන 4 පනී

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා තිබේ.

මහාරාෂ්ට්‍ර, අන්ද්‍රා ප්‍රදේශ්, කර්නාටක, තමිල්නාඩු සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්ත , කොරෝනා හේතුවෙන් වැඩිම බලපෑමට ලක් ප්‍රාන්ත වේ.

එරටින් වාර්තා වන රෝගීන්ගෙන් 2 % ක පමණ ප්‍රමාණයක් මේ වන විට දැඩිසත්කාර ඒකකයේ පසුවන බව නවතම වාර්තා අනාවරණය කරයි.

ඉන්දියාව කොරෝනා වසංගතයෙන් වැඩිම බලපෑමට පත් රටවල් ලැයිස්තුවේ 3 වන ස්ථානයේ පසුවේ.

 

Related posts

Leave a Comment