ඉන්දීයාවෙන් පකිස්ථානයට නියෝග

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෙයට සමගාමීව පකිස්ථානයේ සිය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද හරි අඩකින් අඩු කරන බවය.

දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමකදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පකිස්ථානයට මෙලෙස නියෝග කළේ ය.

පකිස්ථාන නිලධාරීන් ඔත්තු බැලීමේ සහ ත්‍රස්ත සංවිධාන සමග සබඳතා පැවැත්වීම මෙම තීරණයට හේතුව බව ඉන්දියාව පකිස්ථානයට දැනුම්දී තිබේ.

Related posts