ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රාහි ප්‍රභල භූ චලනයක්

ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා හි ඇතිවූ භූ චලනයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (19) අළුයම 03.59ට පමණ මෙම භු කම්පන හටගෙන ගෙන තිබේ.

ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේනයක් නිකුත් කරමින් සඳහන් කළේ,  ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි.

මෙම කම්පන දෙකෙහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 6 යි දශම 8 ක් සහ 6 යි දශම 9 ක් ලෙස සටහන් වෙයි.

Related posts