කොරෝනා වෛරසය මර්දනය කිරීමේදී සාර්ථක වනු ඇති බවට අනාවැකි පළ කර තිබූ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය විසින් නිපදවා ඇති කොරෝනා මර්දන එන්නත ලබා දුන් ස්වෙච්ජා සේවකයෙකුට බරපතළ සංකූලතා මතු වීම හේතුවෙන් එම එන්නත අත්හදා බැලීමේ ගෝලීය වැඩපිළිවෙළ අත්හිටුවීමට පර්යේෂකයෝ පියවර ගෙන තිබේ.
ඔක්ස්ෆර්ඞ් කොරෝනා එන්නත නවතී
