කරච්චි කොටස් වෙළෙඳපොළට ප්‍රහාරයක්

පාකිස්තානයේ, කරච්චි නුවර කොටස් වෙළෙඳපොළ පිහිටි ගොඩනැඟිල්ලට තුවක්කුකරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

තුවක්කුකරුවන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන කොටස් වෙළෙඳපොළ බලධාරීන් පැවසුවේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු තවමත් හෙළිවෙමින් පවතින බවය.

 

Related posts

Leave a Comment