කහ කුඩුවලට පිටි මිශ්‍ර කරයි

හැටන් නගරයේ සමහර වෙලද සැල්වල අලෙවි කරනු ලබන කහ කුඩුවලට පිටි මිශ්‍ර කරන්නේද යන්න පිලිබදව සැකයක් පවතින බව හැටන් ප්‍රදේශයේ ජනතාව පවසති.

හැටන් නගරයේ සමහර වෙලද සැල්වලින් මිලදි ගන්නා කහ කුඩුවල පාට නිසි ලෙස නොමැති විමති විමත් සමග මෙම සැකය පවතින බවද ඔවුන් පවසති.

මේ වන විට හැටන් නගරයේ කහා කුඩු හිගය හේතුවෙන් කහා කුඩු ග්‍රැම් 50ක් රුපියල් 150ත් 175ත් අතර මිලකට අලෙවි වන බවත් එහෙත් එම කහ කුඩුවල ප්‍රමතිය පිලිබදව දැඩි සැකයක් පවතින මේ පිලිබදව අදාල බලධාරින්ගේ අවදානය යොමු විය යුතු බවද ඔවුන් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment