කුමාර්ට කොරෝනා වෛරසය ආසාදනය වෙයි

ඉන්දීය ප්‍රවීණ ගායක කුමාර් සානුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

සුප්‍රකට චිත්‍රපට පසුබිම් ගායකයෙකු වන ඒ මහතාට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයක දී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන තිබෙන බවට ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත

Related posts

Leave a Comment