කොරෝනා ආසාදිතයින් ගණන 2,704 දෙනෙකු දක්වා ඉහළට

coronavirus news

ගත වු පැය 24 දී පමණක් මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 7 දෙනෙක්.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,704 දෙනෙකු දක්වා ඉහළ ගියා.

කෙසේවෙතත් ඒ අතරින් 2023 දෙනෙකුම දැනටමත් පූර්ණ සුවය ලබා අවසන්.

මේ අතර කන්දකාඩු පොකුරෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 555 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කන්දකාඩු ආසාදිතයින් හඳුනාගැනීම සඳහා මේ දක්වා පී.සී.ආර් පරීක්ෂණ 6000 ක් පමණ සිදු කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ය

Related posts

Leave a Comment