කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හමුවෙයි

coronaupdates

ඊයේ දිනයේදී  ආසාදිතයින් 10 දෙනෙකු තහවුරු කරගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2673 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ඉන් නව දෙනෙකු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවියන් වන අතර අනෙක් තැනැත්තා එම පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවයි.

Related posts