කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු හමුවෙයි

coronavirus news

තව ත් කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු ඊයේ (10) හඳුනාගෙන ගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ (UAE) සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 4 දෙනෙකු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් 23 දෙනෙකු ඊයේ දිනයේ එලෙස කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගත් බවයි.

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2871 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

Leave a Comment