කොවිඩ් ආසාදිතයින් ගණන 40කින් ඉහළට

ඊයේ දිනයේ හදුනාගත් අසාදිතයින් අතර ඉන්දියාවේ මුම්බායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 29 දෙනෙකු සහ අමෙරිකාවේ සිට පැමිණී 11 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1991ක් දක්වා ඉහළ ගියා.

ඒ අතරින් 1,548 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 432 දෙනෙක්.

Related posts

Leave a Comment