කෝටිපති සීයා දියණිය දූෂණය කරයි

දාහතර හැවිරිදි බාල වයස්‌කාර පාසල් දැරියක්‌ අපයෝජනයට ලක්‌ කළ බව කියන 60 හැවිරිදි පුද්ගලයකු පොලිසිය විසින්  සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මීට වසර 4 කට පමණ පෙර ලොතරැයි දිනුමකින් කෝටිපතියකු වූ බව කියන 60 හැවිරිදි අයෙකි.

සැකකරු සිය දියණියගේ 14 හැවිරිදි දියණිය මීට වසර 5 කට පමණ පෙර සිට අපයෝජනයට ලක්‌ කොට ඇති බව පරීක්‍ෂණවල දී අනාවරණය වී ඇත.

සීයාගේ අතවරයට ලක්‌ වූ මෙම දැරියගෙන් පොලිසිය ලබාගත් ප්‍රකාශ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

Leave a Comment