ජනතාවට ඇති එකම විපක්ෂය සමඟි ජන බලවේගයයි

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා අභිලාෂ පිළිබඳ සංවේදී නොවන සහ යාවත්කාලීන නොවන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප වී සමගි ජන බලවේගය ජනතාව උදෙසා වන එකම විපක්ෂ බලවේගය බවට මහ ජනතාව තීන්දු කොට තිබෙන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.

එසේ තමන් ඉහළට ඔසවා තැබූ පාක්ෂිකයන්ට හා පුරවැසියන්ට කෘතඥ වන බව ද මහ ලේකම්වරයා පැවැසීය.

Related posts

Leave a Comment