ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නිලධාරියෙකුටත් කොරෝනා

covid infections and deaths

කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමේ හේතුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ යක්කල ශාඛාව ඊයේ පස්වරුවේ වසා දමා තිබෙනවා.

ඔහු සමග සමීපව කටයුතු කරන ලද කාර්යමණ්ඩලයේ 28 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම අසාදිතයාට වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි මෙතෙක් හෙළි කරගත නොහැකි වූ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

Related posts