ට්‍රම්ප්ගේ උප ජනාධිපතිත් ට්‍රම්ප්ව හැර යයි

වත්මන් ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් විසින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිර්මාණය කරන ලද කොරෝනා මර්දන බලකායෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

එරට සියලු සෞඛ්‍ය අංශ නිලධාරීන් සහ කොරෝනා මර්දන ක්‍රියාවලියේ නිරතව සිටි සියලු පිරිස් වෙත තම ස්තූතිය පුද කරමින් උප ජනාධිපතිවරයා තමන් එම බලකායෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය.

 

Related posts

Leave a Comment