ට්‍රම්ප් ගේ පුතාට කොරෝනා සුවවෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ 14 හැවිරිදි පුතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණි.

නමුත් වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඔහුට සුවවී ඇතිබව මෙලනියා ට්‍රම්ප් පැවසුවාය.

මීට සති කිහිපයකට ඉහතදී අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වූ අතර එම අවස්ථාවේ සිදුකළ පරීක්ෂණය අනුව බැරන් ට්‍රම්ප් ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබුණි.

 

Related posts

Leave a Comment