තවත් කළු ජාතිකයෙක් මරුට

ලොස් ඇන්ජලීස් නගරයේ සිදුකළ පොලිස් වෙඩිතැබීමකින් 29 හැවිරිදි කළු ජාතික තරුණයෙක් මිය ගොස් ඇත.

(01) සවස 3:15ට පමණ නිලධාරීන් දෙදෙනෙක් බයිසිකලයකින් යමින් සිටි ඩිජෝන් කිසී නම් තරුණයෙක් නැවැත්වීමට උත්සාහ කර ඇති අතර එහිදී එම තරුණයා බයිසිකලයෙන් බැස දිවගොස් තිබේ.

ඒ සමගම පොලිස් නිලධාරීන් දෙදෙනා එම තරුණයාට වෙඩි තබා තිබේ.

ඔහුට සාධාරණය ඉල්ලා මේවන විට තවත් විශාල පිරිසක් වීථි බැස විරෝධතා පවත්වති.

Related posts