තවත් කොරෝනා ආසාදිතයන් 9 දෙනෙකු හඳුනාගනී

coronavirus news

තවත් කොරෝනා ආසාදිතයන් 9 දෙනෙකු ඊයේ හඳුනාගෙන ගැනිණ.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 5 දෙනෙකු, සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වන පුද්ගලයෙකු සහ ඉන්දුනිසියාවේ සිට පැමිණි නිරෝධායනය වන පුද්ගලයින් 03 දෙනෙකු ඊයේ දිනයේ එලෙස කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගත් බවයි.

 

Related posts