තුන් නිවුන් බිළිදුන්ට කොරෝනා වැළදෙයි

අලුත උපන් නිවුන් දරුවන් තිදෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට වාර්තා වනවා. එම සිදුවීම වාර්තා වන්නේ මොක්සිකෝවෙන්.

ගර්භනී කාලයේදී මවගේ වැදාමහ ඔස්සේ වෛරසය සම්ප්‍රේෂණය වූවේ ද යන්න පිළිබඳව වෛද්‍ය විශේෂඥයෝ විසින් සිදුකරන ලද පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

Related posts

Leave a Comment