දකුණු කොරියාවේ නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි දඬුවම්

covid infections today

දකුණු කොරියාවේ සෝල් අගනුවර කේන්ද්‍ර කරගනිමින් පැතිරෙන වෛරස් ව්‍යාප්තිය පාලනයට එරට සෞඛ්‍ය බලධාරීන් මහතා වෙහෙසක් දරණ බව වාර්තා වනවා.

නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි දඬුවම් පැමිණවීමටයි සැලසුම් කර තිබෙන්නේ.

මේ වනවිට කොරියාවෙන් වාර්තා වන සමස්ත කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව දහසය දහස් තුන්සිය හතළිස් හය දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Related posts