දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ශ්‍රී දළදා මාළිගාවේ නිලධාරින් සඳහන් කළේ වෙබ් අඩවිය යළි යථා තත්ත්වයට පත් කිරිම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග මේ වන විටත් සිදුකරගෙන යන බවයි.

Related posts

Leave a Comment