දිනකට 5000ක් උපයන සිඟමන් යඳින්නා පොලීසියට කොටු

කොච්චිකඬේ දේවස්ථානයක් අසල සිඟමන් යඳිමින් සිටි පුද්ගලයෙකු සතු කෝටි ගණනක දේපළ රැසක් පිළිබද පොලීසිය තොරතුරු අනාවරණ කර ගෙන තිබෙනවා.

ඔහු සිඟමන් යදිමින් සිටි ස්ථානයේ පළතුරු කරත්තයක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදීයි.

කොච්චිකඬේ දේවස්ථානයක් අසල සිඟමන් යඳිමින් සිටින සැකකරු දිනකට රුපියල් පන් දහසක මුදලක් උපයා ගන්නා බවයි පොලීසිය පැවසුවේ.

Related posts

Leave a Comment