නෙදර්ලන්තයේ කොරෝනා දෙවන රැල්ල ඇරඹෙයි

coronavirus news

නෙදර්ලන්තය කොරෝනා වෛරසයේ දෙවන රැල්ලට මුහුණ පා ඇති බව වාර්තා වනවා.

මිලියන දාහතක් පමණ ජීවත් වන එරට දිනකට කෝවිඩ් වෛරස ආසාදිතයින් තුන්දහසක් පමණ වාර්තා වන බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් මුඛ ආවරණ පැළදීම ඇතුළු අනෙකුත් නිරෝධායන නීති දැඩි කිරීමටයි නෙදර්ලන්ත රජය පියවර ගෙන තිබෙන්නේ.

Related posts

Leave a Comment