පාසල් වල 6 – 13 ශ්‍රේණි සදහා අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි

advanced level

සැප්තැම්බර් 2 වනදා සිට රජයේ පාසල් වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

එමෙන්ම 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ සිසුන්ට ද සැප්තැම්බර් 08 සිට සමාන්‍ය පරිදි පාසල් ආරම්භ කරන බව ද ඒ මහතා පැවසීය.

Related posts

Leave a Comment