පැල්මඩුල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙක්

කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහි වුවන්ගේ පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කල පැල්මඩුල්ල නාරංගොඩ ප්‍රදේශයේ පදිංචි උපදේශකවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

අසදිතයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීම සදහා කටයුතු කරමින් සිටින බවයි වෛද්‍ය නිලධාරීන් සදහන් කරන්නේ.

Related posts