ශ්‍රී ලංකාවේ ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ (Hanspeter MOCK)   මහතා  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

තානාපතිවරයා මෙහිදී ජනාධිපතිතුමා සමඟ සුහද කතා බහක නිරත විය.

Similar Posts