බොල්ට්ටත් කොරෝනා ආසාදනය වෙයි

‪මළල ක්‍රීඩක උසේන් බෝල්ට් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.‬

හිටපු ජැමෙයිකානු ධාවන ශුරයා මිට දින කිහිපයකට පෙර නව කොරෝනා වෛරසයට අදාළ පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර එහි ප්‍රථිපල ලැබී තිබෙනවා.

එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවයි හෙළිව ඇත්තේ.

Related posts

Leave a Comment