මංතීරු නිතීය යළි අද සිට

කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන් හි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මංතීරු නීතිය අද (14) සිට නැවත ක්‍රියාත්මක වේ.

මංතීරු නීතිය පිළිනොපදින රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව සදහන් වේ.

Related posts

Leave a Comment