මරණීය දණ්ඩනය නියම වී මේ වන විට බන්ධනාගාරයේ රඳවා සිටින පේ‍්‍රමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිට 20 වෙන දා ආරම්භ වන පාර්ලිමේන්තුවට සහභාගි වීමේ අවස්ථාව ලැබී තිබේ.
තමන්ට හිමිවූ මරණ දඬුයමට එරෙහිව අභියාචනා පෙත්සමක් ගොනු කිරීම නිසා මෙම අවස්ථාව ලැබී ඇත.