මහාමාරිය රෝගියෙකු නිසා තුන්වන මට්ටමේ අනතුරු ඇඟවීමක්

චීනයේ අභ්‍යන්තර මොංගෝලියා කලාපයෙන් මහාමාරිය රෝගියෙකු වාර්තා වී ඇත.

ඔහු නිරෝධායනය සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මහාමාරිය ආසාදිතයා හමු වීමත් සමඟම තුන්වන මට්ටමේ අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුට බැක්ටීරියාව ආසාදනය වූ ආකාරය මෙතෙක් තහවුරු වී නැහැ.

නවීන ලෝකයේ ජීව අවියක් ලෙසද මෙම බැක්ටීරියාව යොදා ගන්නා බවයි වාර්තා වෙයි.

Related posts

Leave a Comment