මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන්ට නීතිමය පියවර

කොවිඞ් -19 අවදානම සම්පූර්ණයෙන් පහව යනතුරු මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍ය පුරුදු පිළිපදින ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන් දඩුවම් ලබාදෙන අතර සෞඛ්‍ය නිර්දේශ පිළි නොපදින පුද්ගලයන්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.

 

Please follow and like us:

Related posts