මුඛ ආවරණ නොමැති 17 දෙනකු අත් අඩංගුවට

mask

මුඛ ආවරණ පැලදිමකින් තොරව රැදි සිටි පුද්ගලයන් 17 දෙනකු අත් අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් පොලිසිය හැටන් දික්ඔය නගර සභාව අවස්ථා කිපයකදිම නිසි ලෙස මුඛ ආවරණ පැලද සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දුන්නද සමහර පිරිස් එම උපදෙස් මායිම් නොකර කටයුතු කිරිමට පෙලබ ඇති බවත්ය.

එම තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ කොවිඩ් වසංගත පැතිර යාමේ අවදානමක් පවතින බැවින් සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් කටයුතු කරන පිරිස් අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් එම මෙහෙයුමේදි සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් කටයුතු කල 17 දෙනකු අත් අඩංගුවට ගත් බවත් එම පිරිසට නිතියානුකුලව කටයුතු කිරිමට පියවර ගන්නා බවත් එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

Related posts