මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මනුවෙල් ලොපෙස් ඔබ්‍රඩෝ හට කොවින් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා විසින් මේ බව තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.