මෙරට කොරෝනා මරණ ගණන 211ක් දක්වා ඉහළට

dead

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 502 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර වෛරසය ආසාදනය වීමෙන් පුද්ගල මරණ 03ක් ද වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

පුද්ගල මරණ 03ක් ද වාර්තා විමත් සමග  මෙරට කොරෝනා මරණ ගණන 211ක් දක්වා ඉහළ යයි

අද දිනය වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 44,371ක් වන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 36,717ක් වනවා. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 7,443ක්.

Related posts