මෙරට කොවිඩ් මරණ 545 දක්වා ඉහළට

coronadead

මෙරට 545වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කොවිඩ් – 19 ආසාදිත වී සුවය ලැබූ තවත් 239 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 86,466ක් දක්වා ඉහළ යනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Related posts