මෝදිගේ ට්ව්ටර් ගිණුම, වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල ට්ව්ටර් ගිණුම, ජංගම දුරකන යෙදවුම සහ වෙබ් අඩවිය ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් එල් වී තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ට්විටර් සමාගම කියා සිටියේ ගිණුම සාමාන්‍ය තත්වයට පත් කිරීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවයි.

චීනය හඳුන්වා දුන් ජංගම දුරකතන යෙදුම් 118ක්, තහනම් කිරීමට ඉන්දියාව ඊයේ පියවර ගැනීමෙන් අනතුරුව මෙම සයිබර් ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි.

 

Related posts

Leave a Comment