යාපනයෙන් යළිත් කොරෝනා රෝගීන් 26ක්

corona1

යාපනයේ කොරෝනා පොකුරක් නිර්මාණය වූ තිරුණවේලී පොදු වෙළද සැල හා ඒ අවට ප්‍රදේශයෙන් 18 දා නව කොරෝනා රෝගීන් 26 දෙනෙකු හමු වූ බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.කේතීස්වරන් ප්‍රකශ කර තිබෙනවා.

අළුත් අවුරුදු සමය අවසන් වීමෙන් පසුව එම ප්‍රදේශයේ සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ වලදී මෙම නව රෝගීන් හමු වී ඇති අතර එම පළාත තුළ පී.සී.ආර්.පරීක්ෂණ 378 ක් සිදු කළ බවද සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබෙනවා.

Related posts