රතු හමුදාවේ විජයග්‍රහණය

pathum
“දෙවන ලෝක යුද්ධය පිලිබඳව මෙතෙක් හෙළිනොවූ හා  සැඟවුණු තොරතුරු රැසක් අනාවරණය කෙරෙන  ” රතු හමුදාවේ විජයග්‍රහණය” නම් කෘතියේ මුල් පිටපත , එම කෘතියේ පරිවර්ථක ,මාධ්‍යවේදී පැතුම් වික්‍රමරත්න විසින්  ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක , හා ප්‍රවීණ ජාත්‍යන්තර පුවත් විශ්ලේෂක මොහාන් සමරනායක මහතා වෙත ලබාදෙන අවස්තාව ජයාරූපයේ දැක්වේ .
දෙවන ලෝක යුද්ධයේ 75  වන සැමරුම නිමිති කරගනිමින්  නිකුත් කර ඇති මෙම කෘතියට පසුවදන සපයා ඇත්තේ මෙරට රුසියානු තානාපති යූරි මැටෙරී මහතා වන අතර “රුසියාව ” ප්‍රකාශකයෝ   මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත්කර ඇත .”
pathum

Related posts