රනිල් මල්වතු පාර්ශවයේ මහා නායක බැහැදකියි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා  මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය.

මහනුවර පැවැත්වීමට නියමිත වූ පාක්ෂික හමුවකට ප්‍රථමයෙන් මහා නායක හිමියන් බැහැදුටු ඒ මහතා උන්වහන්සේ සමඟ සුහද පිළිසඳරක නිරතවූහ.

එක්සත් ජාතික පක්ෂ මහනුවර කණ්ඩායම් නායිකා ශාන්තිනී කොන්ගහගේ මහත්මිය ද මේ අවස්ථාවට එක්වූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

Related posts