ලෙබනනයේ දින තුනක ශෝක කාලයක්

ලෙබනනය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම පිපිරීමෙන් ලෙබනනයේ බේරූට් අගනුවර පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් 4000 කට අධික කාලයක් තුවාල ලැබුවා.

තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ.

Related posts