ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන් ගණන එක්කෝටි පනස් එක්ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි පනස් එක්ලක්ෂ 14,500 ක්.
සිදුව ඇති මරණ ගණන හයලක්ෂ 19,891ක් බවයි සෞඛ්‍ය වාර්තාවල දැක්වුණේ.