වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්  වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග මහතා අත්අඩංගුවට  ගෙන ඇත.

ඒ අධිකරණයට හා අධිකරණ ධූරාවලියට අපහාස හා බාධාවන අයුරින් පුවත් පල කළ කිරීමේ චෝදනා යටතේය.

ඔහුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

වෙබ් මාධ්‍යවේදී චතුරංගව අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුවේ පදිංචිව සිටි නිවසේදී ය.

පරිගණක යන්ත්‍ර හා ජංගම දුරකතන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.

 

Related posts

Leave a Comment