කෝවිඩ් -19 රෝගීන් 5,000 ඉක්මවා යයි

coronavirus news

ශ්‍රී ලංකාවේ වාර්තා වූ මුළු කෝවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 5038ක් ලෙසයි.

මේ අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 3328 ක් වන අතර තවමත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 1,697 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

Related posts

Leave a Comment