සජිත්ගේ ආණ්ඩුවක් යටතේ කාන්තා සෞඛ්‍ය පහසුකම් නොමිලේ

වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාන්තා සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබාදිමට පියවර ගන්නා බව පවසයි.

ඔහු පවසන්නේ කාන්තා හිංසනය සම්බන්ධයෙන් පවතින නිති රීති දැඩි කිරිමට පියවර ගන්නා බවයි.

 

Related posts

Leave a Comment