හෙරොයින් සමග බැබුන් අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජිකයකු වන  නිලංග දාබරේ නොහොත් ‘බැබුන්’ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ඊයේ රාත්‍රියේ අතුරුගිරිය ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05ක් ද සොයාගැනීමට හැකිවූ බවයි පොලීසිය පවසන්නේ.

Related posts

Leave a Comment