හොට්ඩෝග් ශූරතා තරඟාවලිය නිව්යෝර්ක්හිදී

හොට්ඩෝග්  ශූරතා තරඟාවලිය නිව්යෝර්ක් නගරයේදී පැවැත්වීමට නියමිතයි.

හොට්ඩෝග් අනුභව කිරීමේ ශූරයන් වන ජෝයි චෙස්නට් සහ මිකී ශුඩෝ මෙම තරගය සඳහා ඉදිරිපත්ව සිටිනවා.

පිරිමි අංශයෙන් ජෝයි චෙස්නට් ද කාන්තා අංශයෙන් මිකී ශුඩෝ ද ජයග්‍රහණය කරනු ඇති බව විචාරකයින්ගේ අදහසයි.

36 හැවිරිදි වියේ පසුවන චෙස්නට් හොට්ඩෝග් 74 ක් අනුභව කර ලෝක වාර්තාවක් තැබීමට සමත් වී තිබෙනවා.

Related posts

Leave a Comment