19 දිවි හිමියෙන් සුරකිනවා

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේදීද 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතිපත්තිමය වශයෙන් සුරැකීමට තම පක්ෂය කටයුතු කරන බවයි.

Related posts