අයිතිය උදෙසා මාධ්‍යවේදින්ගෙන් මාධ්‍ය නිවේදනයක්

අයිතිය උදෙසා මාධ්‍යවේදින්ගෙන් මාධ්‍ය නිවේදනයක්

සමාජ මාධ්‍ය භාවිතා කරන සාමාන්‍ය ජනයා පවා මාධ්‍ය භාවිතය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ යුතු බවත්  ඒ අතරම, සමාජ මාධ්‍ය භාවිතා කරන ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා දඩමීමා කරගනිමින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, මාධ්‍යවේදීන් හා සමාජය බියවැද්දීම සඳහා කටයුතු කිරීම නවත්වන ලෙසද ඒම සංවිධානය  බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. ව්‍යාජ පුවත් හා වෛරී ප්‍රකාශවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්…

දේශීය රෙදි පිළි කර්මාන්තය නිරුවතින්

දේශීය රෙදි පිළි කර්මාන්තය නිරුවතින්

ජනවාරි පළමුවනදා සිට මෙරට අත් යන්ත්‍ර සහ බතික් රෙදි පිළි කර්මාන්තයට නව පනක් ලැබෙන, රාජ්‍ය සේවකයින්ට අළුත් හැඩක් ලැබෙන නව පනතක් ගෙන එන්නට බතික් , අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් පිළිබද අමාත්‍යවරයා කටයුතු කරමින් තිබේ. පසු ගිය කාලය පුරා දේශිය රෙදිපිළි කර්මාන්තය වල පල්ලට ඇද දමින් විදේශිය රෙදි පිළි කර්මාන්තය නගා සිටුවීම හේතුවෙන් මෙරට…

‘අයිස් බකට්’ පැට්‍රික් ක්වින් මියයයි

‘අයිස් බකට්’ පැට්‍රික් ක්වින් මියයයි

විවිධ අවශ්‍යතාවයන් සඳහා අරමුදල් රැස්කිරීමට යොදාගන්නා “අයිස් බකට් චැලෙන්ජ්” ලොවට හඳුන්වා දුන් කිහිපදෙනාගෙන් කෙනෙක් වන පැට්‍රික් ක්වින් මියගොස් තිබේ. ඔහු මියයන විට 37 හැවිරිදි වියේ පසුවිය. නිව් යෝර්ක් වැසියෙක් වන ක්වින් 2013 සිට සුව කළ නොහැකි ස්නායු රෝගයකින් පෙළෙමින් සිටි බව සඳහන් වේ. “අයිස් බකට් චැලෙන්ජ්” ඔස්සේ ALS පර්යේෂණ සඳහා ඩොලර් මිලියන 220ක් රැස් කිරීමට…

කිළිනොච්චියේ සියළුම පාසල් අද සිට යළි දැණුම් දෙනතුරු වසයි

කිළිනොච්චියේ සියළුම පාසල් අද සිට යළි දැණුම් දෙනතුරු වසයි

කිළිනොච්චියේ තොණ්ඩමන් නගර් ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු හමු වීමත් සමගම කිළිනොච්චියේ සියළුම පාසල් අද ( 24 ) සිට යළි දැණුම් දෙනතුරු වසා දැමීමට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තිරණය කොට තිබේ. උතුරු පළාත් අධ්‍යාපන ලේකම් එල්.ඉලංගෝවන් මහතා කිළිනොච්චිය කළාප අධ්‍යාපන කාර්යාලයට 23 දා සවස පාසල් නිවාඩුව පිළිබදව වූ නිල නිවේදනය එවා තිබේ.

ගැසට් හාල් කන දවස ගැන බන්දුලගෙන් ඉගියක්

ගැසට් හාල් කන දවස ගැන බන්දුලගෙන් ඉගියක්

සහල් සඳහා උපරිම මිල ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන යටතේ පාරිභෝගිකයින්ට සහල් මිලදී ගැනීමට හැකිවන්නේ ඉදිරි කන්නයේ වී අස්වැන්න ලැබෙන විට දී බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස අභිනවයෙන් ඉදි වෙමින් පවතින එළවළු සහ පලතුරු කල්තබා ගැනීම, සහ උෂ්ණත්ව පාලන  ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට  පැමිණී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගෙන්…

15% ක මෙන්සස් බද්දක්

15% ක මෙන්සස් බද්දක්

සුද්දා ඇඟ බද්ද ගැහුවා වගේ මේ ආණ්ඩුව දැන් 15% ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, බලු බද්ද ඇතුළු බදු 7 ක් ගැහුවා.  මේ ආණ්ඩුව කාන්තාවන්ගේ ‘මාස් ශුද්ධියට බදු ගහපු ආණ්ඩුවක්‘ ලෙස ඉතිහාසගත වෙනවා. ලෝකයේ…

හදිසි ආපදා කළමනාකරණයට විශේෂ සේනාවක්

හදිසි ආපදා කළමනාකරණයට විශේෂ සේනාවක්

ශ්‍රී ලංකා යුද හමුදා 58වන සේනාංකය යටතේ ‘හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්’ නිර්මාණය කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. විශේෂයෙන්ම සෑම වසරකම අපේ රට මුහුණ පාන ගංවතුර – නායයෑම් – ගිණිගැනීම් හා තවත් හදිසි ආපදා තත්ත්වයන් මුහුණ දීම සදහා වෘත්තීය මට්ටමින් මෙම සේනාව සූදානම් කරනු ඇත. එම කණ්ඩායම…

ඉදිරි පැය කිහිපය තුල ප්‍රහාරාත්මක සුළං

ඉදිරි පැය කිහිපය තුල ප්‍රහාරාත්මක සුළං

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලය වෙරළට කිලෝමීටර් 280 ක් දුරින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි පැය 24ක කාලය තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවත් මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ….

තවත් අමාත්‍යංශ දෙකක් !

තවත් අමාත්‍යංශ දෙකක් !

නොවැම්බර් 20 වන දින රජය විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව මහජන ආරක්ෂණ අමාත්‍යංශය හා තක්ෂණ අමාත්‍යංශය යන නමින් තවත් අමාත්‍යංශ දෙකක් අලුතින් පිහිටුවීමට නියමිතව තිබේ. ප්‍රශස්ත තොරතුරු තාක්ෂණය ජාතික හා ජාත්‍යන්තර විද්යුත් සම්බන්ධතාවයන් හා සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන හා සුභසාධන හා රාජ්‍ය සේවාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයන් කාර්යක්ෂම ලෙස මෙහෙයවීම සදහා ඩිජිටල් ආණ්ඩුකරණ සේවයක්…